Header Ads

Bruce Lee – The fighter (2015) Telugu -700MB

Bruce Lee – The fighter (2015) Telugu -700MB Direct Download


ඔන්න අද අරන් ආවේ සුපිරිම තෙලිගු ෆිල්ම් එකක්. රාම් කරන් තමයි මෙහි ප්‍රධාන නළුවා. දන්නවනේ තෙලිගු සිනමාවේ ඉන්න සුපිරිම ඇක්ෂන් නළුවෙක්. (මමත් තෙලිගු සිනමාවේ ආසම නළුවා කිව්වොත් නිවැරදි) Bruce Lee – The fighter කියන නමෙන්ම තේරෙනවනේ කොයි වගේ ෆිල්ම් එකක්ද කියලා. මමත් බැලුවා . සුපිරිම ෆිල්ම් එක නිසා ඔයාලටත් බලන්න ඩිරෙක්ට් ලින්ක් ඒක අරන් ආවා. මෙම  සිනමා පටය ගැන ගූගල් වලින් උපුටා ගත් තොරතුරු කීපයක් පහතින් දාන්නම්.
ඔයාලම බලන්නකෝ එහෙනම්. මන් නම් කියන්නේ තෙලිගු සිනමා රසිකයින් නම් බැලියම යුතු සිනමා පටයක් කියලා. සුපුරුදු විදිහට මතක් කරන්න ඕනේ මෙය බාගත කරාම ඔබට ලැබෙන්නේ rar file එකක්.. ඒක Extract කරගෙන බලන්න තමා ඉතින් තියෙන්නේ. ඔබට මෙම ලිපිය ප්‍රයෝජනයක් උනා නම් පහතින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ. එහෙනම් තවත් මෙවැනිම ලිපියකින් හමුවෙන්නම්. එතෙක් ඔබට ජය!!
පහතින් බාගන්න,


ස්තුතියි!


No comments

Powered by Blogger.