Header Ads

London Has Fallen (2016)

London Has Fallen (2016) 720p / 1080p Direct Download


ඔන්න අද අරගෙන ආවේ 2016 වසරේ සුපිරි චිත්‍රපටයක්.. :) ලන්ඩන් හෑස් ෆෝලෙන් සිනමාපටය IMDb 6/10 අගයක් අරගෙන තියෙනවා.
චිතරපටය ගැන ගූගල් වෙතින් උපුටා ගත් තොරතුරු ටිකක් පහතින් දාන්නම්.

ඕවා තමා මෙම සිනමාපටයේ  විස්තර! මම මෙහි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් එක අරගෙන එන්න මෙහි Bluray පිටපත් එනකම්ම බලාගෙන හිටියා. එහෙම සුපිරි පිටපතක් බැලුවොත් තමා මේකේ සුපිරිම රසාස්වාදය අපට ලැබෙන්නේ. මන් මේකේ 720p bluray පිටපත සහ 1080p bluray පිටපත් දෙකම ගෙනාවා. ඔන්න පහලින් ඩවුන්ලෝඩ් කරගන්න තමා තියෙන්නෙ..! මම ඩවුන්ලෝඩ් පිටපත් දෙක දීලා තියෙන්නේ rar file එකක් විදිහට.. බාගෙන extract කරගන්න හොදේ...! එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙන්නම්.. මෙය ඔබට වැදගත් උනා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ;)



ස්තුතියි!

1 comment:

Powered by Blogger.